මුද්‍රණ සේවා

මුද්‍රණ සේවා

පොත්පත් මුද්‍රණය සහ ඔබට අවශ්‍ය කරනා උසස් තත්ත්වයේ මුද්‍රණ සේවා අප වෙතින් ඔබට ලබාගත හැකිය.

ප්‍රකාශන කළමනාකරණය

ප්‍රකාශන කළමනාකරණය

ඔබේ අවශ්‍යතා සඳහා අත් පිටපතේ සිට පිටු සැකසීම , සෝදුපත් බැලීම , පෙර මුද්‍රණ කටයුතු (Pre press work) අවසාන බෙදාහැරීම දක්වා සම්පූර්ණ ප්‍රකාශන සේවා අපගෙන් ලබාගත හැකිය.

අලෙවිය

අලෙවිය

ඔබගේ ප්‍රකාශන පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමට සහ ඔබේ පොත් අලෙවිය ඉහළ නැංවීමට විකුණුම් වේදිකාවක් මෙහි සකසා ඇත.

I BUILT MY SITE FOR FREE USING